ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට ස්වාධීන ආයතන සියල්ලටම අත පෙවීමට පටන් ගෙන ඇති බව මුජිබර් රහුමාන් මහතා පවසයි.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ එවිට එම ආයතනවල ස්වාධීනත්වය පිළිබද ප්‍රශ්නයක් පැන නගින බවත්, එවැනි රටකට ලෝකයෙන් ආධාර නොලැබෙන බවත්ය.