මාලිමා ආණ්ඩුවේ කතාව සහ ක්‍රියාව අතර ඇති බරපතළ වෙනස්කම් පිළිබදව සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක් කළේය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ මේ වනවිට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව යූටර්න් එකක් ගසා ගියර් එක මාරු කර ඇති බවකි.










