ජනාධිපතිවරණය පැවැත්වීමට පළමුව මහමැතිවරණයක් පැවැත්විය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.Sri Lanka Latest News
අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධීන් වහන්දේ වැදපුදා ගැනීමට ගිය හිටපු ජනාධිපතිවරයා පසුව මාධ්‍ය අමතමින් මේ බව පැවසීය.
එසේ නොමැති වුවහොත් ජනාධිපතිවරණය ජයගන්නා පක්ෂයට විශාල ජයග්‍රහණයක් ලැබීම නොවැළැක්විය හැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය.