• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපතට පත් ජනතාව දුක් විදිද්දී ඇතැම් නායකයන් කොළඹ කිරිබත් කමින් අවුරුදු සමරනවා! මෙන්න විපක්ෂනායක අද ජනවාරි පළමුවැනිදා කරපු වැඩේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

January 2, 2026
in Exclusive
Reading Time: 11 mins read
A A
විපතට පත් ජනතාව දුක් විදිද්දී ඇතැම් නායකයන් කොළඹ කිරිබත් කමින් අවුරුදු සමරනවා! මෙන්න විපක්ෂනායක අද ජනවාරි පළමුවැනිදා කරපු වැඩේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ සුළි කුණාටු සමයේ සහ ඉන් පසුව රජය සහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත ජනතාවගේ සුබසිද්ධිය උදෙසා විවිධ යෝජනා ඉදිරිපත් කර ක්‍රියාත්මක කරන බවට පොරොන්දු වුවත් මේ වන විට එම වරප්‍රසාද හා සම්පත් මෙන්ම මූල්‍ය ශක්තිය ලබා දෙන්න රජය අපොහොසත් වී ඇති බවත් ටකරන් කෑල්ලක් ගියත් ලක්ෂ 10ක් දෙනවා කියූ රජය පූර්ණ හානි සිදු වූ නිවෙස්වලට දෙනවා කියූ ලක්ෂ 50 ආධාරය හෝ පදිංචියට නුසුදුසු ඉඩම් සඳහා දෙනවා කියූ ඉඩම් ද ලබා දී නොමැති බවට වාර්තා වෙන බවත් මෙය බරපතල කරුණක් නිසා කරුණාකර දිට්වා සුලි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජීවිත එක්ක සෙල්ලම් නොකරන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවත් ප්‍රකාශ කළ ආකාරයටම සියලුම සහන විපතට පත් වූ ජනතාවට ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය යාය 11 රෝහලට සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ රු. ලක්ෂ 28ක් වටිනා Patient Monitor 5ක්, Syringe Pump 1ක් හා Infusion Pump 1ක් උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් රෝහල් සංවර්ධනය කිරීමේ අරමුණින් හුස්ම වැඩසටහන යටතේ මෙම වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම සිදු විය.

මේ නගර ගම්නියම්ගම්වල ඇවිදින විට ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් සමග කතා කරන විට ණය අය කර ගැනීම නතර කරන බවට රජයේ පාර්ශ්වයන් මාධ්‍ය ඔස්සේ කියූ බවට දැක්ක නමුත් ඒවා බිම් මට්ටමේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවී බවට චෝදනා එල්ලකරන බවත් රජය මේවා මාධ්‍ය හරහා ප්‍රචාරය කළේ වගකීමෙන් බවත් ව්‍යවසායකයන් කර්මාන්තකරුවන් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් ගොවි ජනතාව වෙනුවෙන් ලබා දෙන වන්දි හරියට ලබා දිය යුතු බවත් මේ කන්නයේ හරියට ගොවිතැන් සිදු නොවුවහොත් ආහාර අර්බුධයක් එන නිසා මේ සෑම දෙනා ගැනම සිතිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දෙනවා කියූ සහන නොදුන්නොත් ජනතාව වෙනුවෙන් අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවාමේ වින්දිතයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂා කරන්න සමගි ජන බලවේගය නීතිඥ කණ්ඩායමක් නිර්මාණය කරන බවත් ගැසට් එක හරහා කතාවේදී පාර්ලිමේන්තුවේදී කියූ දේවල් කරන තුරු මේ අයිතිවාසිකම් ඉටු කරන තුරු සමගි ජන බලවේගය මේ වින්දිතයන් වෙනුවෙන් පෙනි සිටිනා බවත් මේ අයිතිවාසිකම් යනු මානව හා මූලික අයිතිවාසිකම් විපක්ෂයේ සිට ජනතාවට මේවා ලැබෙන තුරු සටන් කරන බවත් ඊට අමතරව විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගයට කළ හැකි සෑම උපකාරයක්ම ජනතාව වෙනුවෙන් සිදු කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

දැන්වත් බොරු නොකියා හරියට සහන ටික දිය යුතුයි

ස්වයංරැකියා ලාභියාගේ සිට සෑම සියලු දෙනාටම මේ සහන දිය යුතු බවත් පොරොන්දු වූ සහන දෙනවා සේම මේ සහන මුදල් අඩු නොකළ යුතු බවත් ජනතාවගේ පීඩනය සමනය කරන්න බොරැ නොකියා සැබවින්ම කියූ දේ කළ යුතු බවත් ජනතාවට මේ සහන ලබා දෙන තුරු විපක්ෂය බලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මොඩියුලයේ අසැබි වෙබ් අඩවියක නමක් තිබීමේ සිද්ධියට ලොකු ලොකු අයට අයින් වෙන්න කියලා විපක්ෂය කිව්වත් කවුරුවත් අයින් වුණේ නෑ! ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරිය විතරක් තාවකාලිකව අයින් වෙලා! I Sri Lanka Latest News

Next Post

මහනුවර ගිය අනුර ගෙවල් විනාශ වෙලා වැල්ගාල පන්සලේ නැවතිලා ඉන්න ජනතාවගේ දුකසැප බලන්න යයි! මිනිස්සු අනුර වටකරගෙන අඬඅඬා දුක කියයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.