• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මැතිවරණ ක්‍රමය වෙනස් කරන යෝජනාවට පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේදී විපක්ෂනායක සජිතුත් කැමැත්ත පළ කළාද? ආණ්ඩුව මාධ්‍ය හරහා ගෙනයන කතාව ඇත්තද? අගමැති දිනේෂ්ට දැඩිව දොස් පවරමින් සජිත් කරපු කතාව මෙන්න! VIDEO I Sri Lanka Latest News

October 19, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ප්‍රේමදාස කරපු දේවල් කියන්න ගිය දිනේෂ් සජිත්ගෙන් කන පිරෙන්න අහගනී! ඔබතුමාගේ පුතා ඔබතුමා කියන හැමදේම ක්‍රියාත්මක කරන කෙනෙක්ද? ප්‍රේමදාසගේ පුතා වූ පළියට මම එතුමා කරපු හැම දෙයක්ම කරන කෙනෙක් නෙමෙයි! දිනේෂ්ට කටඋත්තර නැතිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තු උපදේශක කාරකසභාවේදී විපක්ෂ නායකවරයා ලෙස තමා ද මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට කැමැත්ත පළ කළ බවට වන ව්‍යාජ ප්‍රවෘත්තියක් රජය විසින් මාධ්‍ය හරහා ගෙන යන බවත් එවැනි කිසිදු තීරණයකට විපක්ෂ නායකවරයා ලෙස තමා එකඟ නොවූ බවත් අගමැතිවරය ප්‍රමුඛ රජය ටොම් පච කියමින් මැතිවරණ කල්දැමීමේ ක්‍රියාවලිය දිගටම සිදු කරමින් යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී පැවසීය.Sri Lanka Latest News

තමා සහභාගී වූයේ උපාධිධාරී කිහිප දෙනක-ුගේ රැකියා ගැටලුව, ග්‍රාමසේවා නිලධාරින්ගේ ගැටලු හා බදවා ගැනීමේ ගැටලු ඉදිරිපත් කිරීම ආදී විෂයන් ගණනාවකට බවත් ඉන් පසු තමා ඉවත් වූ බවත් එසේ ඉවත් පසු මැතිවරණ ක්‍රමය වෙනස් කිරිම සඳහා වූ රැස්වීමට තමා සහභාගී වූ බවට මාධ්‍ය ඔස්සේ ව්‍යාජ ප්‍රචාර සිදු කරමින් පවතින බවත් මෙය සම්පූර්ණ අසත්‍ය කරුණක් බවත් ටෝම් පචයක් බවත් එය සනාථ කිරීම සදහා පාර්ලිමේන්තුව සතුව වීඩියෝ පට තිබුණත් අගමැතිවරයා එය එළියට දාන්න බය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

උපදේශක කාරක සභාවේ සටහන් වල මන්ත්‍රීවරු යෝජනා කරපු දේ කතා කරපු දේවල් ඇති බවත් පුළුවන් නම් ඒ සටහන් සභාගත කරන ලෙසත් රජය මැතිවරණ කල්දාපු ක්‍රියාවලිය සාධාරණය කරන්න උපදේශක කාරක සභාව උපයෝගී කර ගත් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

එසේම විපක්ෂයේ මන්ත්‍රීවරු කතා කළේ ඡන්දය කල් දැමීම ගැන නොව නාමයෝජනා ලබා දුන් රාජ්‍ය සේවකයන්ගේ ගැටලු සම්බන්ධයෙන් බවත් එම කරුණ ඡන්දය කල් දැමීමක් හා නාමයෝජනා අවලංගු කිරිමක් යැයි අසත්‍ය ප්‍රචාර ගෙන යන බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ වෙනත් මන්ත්‍රිවරු ඉදිරිපත් කරන යෝජනා ස්ථිර කිරීම සම්බන්ධයෙන් සාමුහික වගකීමක් නොමැති බැවින් මෙවැනි අසත්‍ය තොරතුරු සමාජගත නොකරන ලෙස යි.

තමා ඇතුළු විපක්ෂය කිසිදු අවස්ථාවක මැතිවරණය කල්දැමීම හෝ නාමයෝජනා අහොසි කරන්න එකඟ නොවූ බැවින් මැතිවරණය කල් දැමීමට හෝ අහෝසි කිරිමට යෝජනා කළ විපක්ෂයේ මන්ත්‍රිවරුන් හෙළි කරන ලෙසත් එවැනි කිසිදු යෝජනාවක් විපක්ෂය ඉදිරිපත් කළේ හෝ එකග නොවූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

මෙවැනි ප්‍රශ්න උද්ගත වී ඇත්තේ රජය මැතිවරණවලට බය නිසා බවත් එම බය නිසා උපදේශක කාරක සභාවල විවිධ මගඩි ක්‍රියාත්මක කරන මෙවැනි ක්‍රියා අනුමත කළ නොහැකි බවත් බියගුලු නිවටයන් නොවන්නේ නම් මැතිවරණය තියන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

විපක්ෂයෙන් අහපු ප්‍රශ්නයකට ආණ්ඩුවෙන් උත්තර නෑ! කතානායක උත්තර දෙන්න කියද්දී පොලිස් ඇමැති උත්තර නොදී පිළිතුර සභාගත කිරීමෙන් විපක්ෂය ගිනියම් වෙයි! කතානායක සභාව කල් තියයි! සති 4කට අජිත්ට පාර්ලිමේන්තුව තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

LTTE එක ගැන කියපු කතාව! විජයකලා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.