මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වෙත යොමුකළ පැනයකට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් අද (19) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්වයත් සමඟ යි. ඇති වූ තත්ත්වය පාලනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 10 කට කල් තැබීමට කතානායකවරයා කටයුතු කළේය.Sri Lanka Latest News
සෙංකෝලය ස්පර්ශ කිරීම මඟින් බරපතල විනය විරෝධී කටයුත්තක් බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමට අද සිට සති 4 ක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කරන බව කතානායකවරයා නිවේදනය කර සිටියා.










