21 වැනිදා විපක්ෂයේ පක්ෂ කිහිපයක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත විරෝධතා රැලිය වෙනුවෙන් රට පුරා ඇලවීමට නියමිත පෝස්ටරය මේ වනවිට එළිදක්වා තිබේ.Sri Lanka Latest News
එහි සදහන් වන්නේ 21 වැනිදා නුගේගොඩ රැලියට සහභාගී වීම සදහා බලපාන හේතු 21කි.
පහත පළවන්නේ එම පෝස්ටරයය.











