සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කරන ලෙස ඉල්ලා ආණ්ඩුව ඇතුළේ ස්වාධීනව සිටින කණ්ඩායම් හතරේ නියෝජතියන් විසින් ජනාධීපතිවරයා වෙත ලිපියක් යොමු කොට තිබේ.
කරුණු 11ක් මෙම ලිපියේ අන්තර්ගතය.
ඊට මෛත්‍රීපාල සිරිසේන, වාසුදේව නානායක්කාර, අනුර යාපා සහ විජේදාස රාජපක්ෂ මහත්වරුන් අස්සන් තබා ඇත.











