දැඩි වර්ෂාව හේතුවෙන් අද පෙරවරුවේ ඉවත්ව සිටි ජනතාව වර්ෂාව නැවතීමත් සමග යළිත් වතාවක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපටට පැමිණ ඇති බව වාර්තා වේ.
ඒ අනුව බොහෝ දෙනා අද රාත්‍රියද ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගත කිරීමට සූදානමින් සිටින ආකාරයක් දැකගන්නට තිබේ.










