රට බංකොලොත් කළ රාජපක්ෂවරුන් ඇතුලු කණ්ඩායමට එරෙහිව සජබය පැවරූ මූලික අයිතිවාසිකම් නඩුවෙන් ජයග්‍රහණය කිරීම පිළිබදව අද සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.Sri Lanka Latest News
එහිදී මද්දුමබණ්ඩාර මහතා පෙන්වා දුන්නේ සමගි නීතීඥ බලවේගයේ සභාපති ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය ප්‍රමුඛ නීතීඥ මණ්ඩලයක් අධිකරණය හමුවේ පෙනී සිටි බවය.










