රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කිරීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News
ඒ, මන්ත්‍රීවරියට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරූ සිවිල් ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසිනි.
එහි වගඋත්තරකරුවන් ලෙස ඩයනා ගමගේ මහත්මිය ඇතුලු කණ්ඩායමක් නම් කොට ඇත.










