මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කර ඇති ජාතික ලැයිස්තු අපේක්ෂකයන් අතර ආබාධිත ප්‍රජාව නියෝජනය කරන අයෙකුද ඇතුළත් කර තිබේ.Sri Lanka Latest News
මෙවන් අපේක්ෂකයෙකු ජාතික ලැයිස්තුවකට කිසියම් හෝ පක්ෂයක් ඇතුළත් කර ඇත්තේ මෙරට ඉතිහාසය පළමු වතාවටයි.
ජාතික ජන බලවේගය සිය නාම යෝජනා පත්‍ර සියල්ල මේ වන විට සකස් කර අවසන් ඇති අතර එය අද දිනය තුල මැතිවරණ නිලධාරීන් වෙත භාරදී අවසන් කිරීමට නියමිතව තිබේ.










