• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුලු ලංකාවෙන්ම යූඑන්පී සත්‍යග්‍රහයට කොළඹට ආපු සෙනග මෙන්න! පින්තූර ටික හොඳට බලාගන්න! (PHOTOS)

March 25, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
මුලු ලංකාවෙන්ම යූඑන්පී සත්‍යග්‍රහයට කොළඹට ආපු සෙනග මෙන්න! පින්තූර ටික හොඳට බලාගන්න! (PHOTOS)
Share on WhatsAppShare on Facebook

මහමැතිවරණ පරාජයෙන් පසු එක්සත් ජාතික පක්ෂය පළමු වතාවට අද දිනයේදී ‌ආණ්ඩුවට එරෙහිව කොළඹ සත්‍යග්‍රහ විරෝධතාවක් පැවැත්වීමට පියවර ගෙන තිබිණ.

මේ සදහා එජාපය තෝරාගෙන තිබුණේ කොළඹඅ ඇති කුඩාම ක්‍රීඩාංගණය වන හයිඩ් පිටියය.

මාස දෙකක් තිස්සේ මෙම සත්‍යග්‍රහය පැවැත්වීම සදහා එජාපය සංවිධාන කටයුතු සිදු කළද ලංකාව වටෙන්ම බස් රථ යොදවා පාක්ෂිකයන් ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබුණත් සැලකිය යුතු පිරිසක් ඒ සදහා සහභාගී කරවා ගැනීමට ඔවුන් අපොහොසත් වී තිබිණ.

ඊට සහභාගී වන ලෙස අනෙකුත් පක්ෂවලින් ඉල්ලීමක් කර තිබුණද වෙනත් කිසිදු පක්ෂයක නියෝජිතයකු ඊට සහභාගී වී නොසිටීමද විශේෂ සිදුවීමකි.

ඉකුත් මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ලංකාවෙන්ම ලබා ගැනීමට හැකි වූයේ ජන්ද ලක්ෂ 2කට මදක් අධික ප්‍රමාණයකි.

මේ හේතුවෙන් කිසිදු ආසනයක් ජයග්‍රහණය කිරීමට එජාපයට හැකියාවක් නොලැබුණු අතර ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් පමණක් ඊට හිමිවිය.

මෙම සත්‍යග්‍රහය සංවිධාන කර තිබුණේ හිටපු එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම්ය.

ජායාරූප ලංකාදීප අනුග්‍රහයෙනි.

SendShareShare
Previous Post

ගාමිණියි මයන්තයි දෙකක් නෙමෙයි එකක්! (VIDEO)

Next Post

මම ධම්මික පෙරේරා එක්ක කතා කළා! ඔහුට දේශපාලනයට එන්න අයිතියක් තියෙනවා! ඔහුගෙන් දැනුම ලබා ගන්න මුණගැහෙන්නත් කැමැතියි! ජවිපෙ-ධම්මික අලුත් සන්ධානයක් එළියට එයි! (VIDEO)

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper