මේ රටේ අනිවාර්යයනේම බලය විමධ්‍යගත වීමක් අවශ්‍ය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පැවසීය.
තම පියා වන ගාමිණී දිසානායක මහතා 13 වන සංශෝධනය ගෙන ආ අවස්ථාවේ ඊට පක්ෂව අදහස් දැක්වූ බවත් තමන් සිටින්නේද එම ස්ථාවරයේ බවත් ඒ මහතා කීය.

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.