• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ෆොක්ස්හිල් මාරක අනතුරින් මියගිය හත්දෙනාගේ නම්ගම් මෙන්න! රේස් පැද්ද දෙන්නාත් තුවාල ලබා සිටියදී පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

April 22, 2024
in Exclusive
Reading Time: 11 mins read
A A
Share on WhatsAppShare on Facebook

පුද්ගලයින් 7 දෙනෙකුට දිවි අහිමි කරමින් දියතලාව ෆොක්ස් හිල් මෝටර් ධාවන තරගය අතුරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ රියදුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News

අනතුරින් ඔවුන් දෙදෙනා ද තුවාල ලබා රෝහලගත කර සිටිය දී එලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

අනතුරින් තවත් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇති බව පොලීසිය සඳහන් කළේය.

2024 ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගාවලිය ඊයේ (21) පෙරවරුවේ දියතලාව නරියාකන්ද ධාවන පථයේ දී ආරම්භ විය.

මෙම තරගාවලිය මෙවර පැවැත්වුණේ වසර 5කට පසුවය.

අවසන් වරට 2019 වර්ෂයේ අප්‍රේල් 21 වන දින මෙම ධාවන තරගාවලිය පවත්වා ඇති අතර පාස්කු ප්‍රහාරය හේතුවෙන් එම තරගය අතරමග නතර කිරීමට සිදුවිය.
 
ඒ අනුව වසර 5ක කාලයක් එම තරගාවලිය නොපැවැත්වුණු අතර මෙවර එම තරගාවලිය සඳහා විශාල ජන සහභාගීත්වයක් ද පැවැති බව වාර්තා විය.

අද (21) පෙරවරුවේ ආරම්භ වු ධාවන තරගය පැවැත්වෙන අතරවාරයේ මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබුණි.

මෙම අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් දැනට පවතින වීඩියෝ පට සහ ඡායාරූප උපයෝගී කරගනිමින් මෙම පරීක්ෂණ කටයුතු සිදුකරන බව යුද හමුදාව සඳහන් කළේය.

දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබන එක් අයෙකු දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබන බව ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කළේය.

දියතලාව අනතුර මරණකරුවන් :-

(01)

නම:-මුත්තුසාමි උදයකුමාර්.
ලිපිනය:-පහල කොටස,ඩයරබාවත්ත,වැලිමඩ.
වයස:- අවු 55 යි.

(02)

නම:-ශිව කුමාර් දිනුෂිකා.
ලිපිනය:-පහල කොටස,ඩයරබාවත්ත,වැලිමඩ.
වයස:- අවු 08 යි.

(03)

නම:-චමත් නිරෝෂන්.
ලිපිනය:-අංක 186,රාජපක්ෂපුර,සීදුව.
වයස:- අවු 19 යි.

(04)

නම:-රසික අබේනායක.
ලිපිනය:-අංක 618,තල්දුව,අවිස්සාවේල්ල.
ජා.හැ.අ:-921 254 687 වී.
රැකියාව:-යු.හ සෙබල අංකය:- -629641.
සේවා ස්ථානය:-කොස්ගම ශාලා කදවුර.(නිවාඩු ලබා සිටියදි මෙම උත්සවය නැරඹිමට පැමිණි අයෙකි.

(05)

නම:-අරුණ ශාන්ත උපාලිගමගේ.
ලිපිනය:-අංක 121,රාහුලපාර,මාතර.
ජා.හැ.අ:-620 452 670 වී.

(06)

නම:-අසේන් හීනටිගල.
ලිපිනය:- අංක821/10 ඒ,තරංගා වලව්වත්ත,අකුරැස්ස.
වයය:-අවු 20 යි.

(07)

නම:-ගනේෂ් ජයවර්ධන.
ලිපිනය:-අංක 116/01,අකුරැස්සපාර,ගොඩගම,මාතර.
වයස:- අවු 60 යි.

තුවාලකරුවන්:-

1.රාජිත උලුවිට.ජා.හැ.අ-1993 1740 0202 මාතර ප්ර දේශය (රියදුරු).

2.ඩබ්.එම් පුබුදු ජානක,වයස අවු 30 යි – බණ්ඩාරවෙල.

3.ඊ.එන්.ඒ ඩිලාන්,වයස අවු 25 යි -බණ්ඩාරවෙල.

4.එන් නිරෝෂන්,වයස අවු 35යි – නායබැද්ද.

5.ඩිලාන් අදිකාරි,ජා.හැ.අ:-1975 1950 1248,වයස අවු 47 යි.-පේරාදෙණිය,මහනුවර.(රියදුරු).

6.එල්.එන් ධනුස්ක ලියදිපිටිය,වයස අවු 45 යි-නුගතලාව.

7.අසිත හපුආරච්චි.වයස අවු 26-බදුල්ල.

8.කමල් ශ්රිර රංගම් වයස අවු 27- කැබිල්ලෙවෙල,බ/වෙල .

9.ඒ ක්‍රිසාන්ත,වයස අවු 42 යි.- පටිටියගෙදර.

10.සාමික චතුරංග වයස අවු 27.

11.බි.පි.එන් සාමින්ද,කැඩෙට් නිළදාරි-(නිල අංකය සී 87061.) වයස අවු-26.

12.ඩබි.නදීකා දිල්හානි.වයස අවු 29 යී-බදුල්ල.

13.අසිනි සෙව්වන්දි.වයස අවු 18 යී -කුඔල්වෙල,ඇල්ල.

14.ඉරේෂා මධුෂානි.වයස අවු 31යි.ගල්ඒදණ්ඩ,දියතලාව.

15.කේ.ඒ අනුත්තරා දේවින්දි,වයස අවු 19 යී.-රත්කරව්ව,හපුතලේ.

16.ආර්.එම් රණසිංහ,වයස 37 යි.

(බලුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබන අයවලුන් :-

1.එම්.විජේකුමාර,වයස අවු 35 යී-නායබැද්ද,බ/වෙල.

2.උදිත උමේස් වයස අවු 22 යී-නායබැද්ද,බ/වෙල.

3.එම්.තරින්දි වයස අවු 16 යී – බ/වල.

SendShareShare
Previous Post

ජ්‍යොතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි! I Sri Lanka Latest News

Next Post

ජනාධිපතිගේ ආරක්ෂාවට තර්ජනයක් ගැන ඔබ තොරතුරු දන්නවා කියලා අනාවරණය වෙලා! හෙට CIDයට එන්න! චමුදිතට හදිසි කැඳවීමක්! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.