• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හෙට ඉඳන් තරංගාකාර සුළං ප්‍රවාහයක්! මහ වැස්සක් ආයෙත් වහින්නයි යන්නේ! කාලගුණ දෙපාර්තමේන්තුව කල්තියා කියයි! හදිසි සහන සේවා-බෝට්ටු කණ්ඩායම්-අමතර බල ඇණි ලෑස්ති කරයි! VIDEO I Sri Lanka Latest News

December 28, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ඒ පාර බෙංගාල බොක්කේ සුළි කුණාටුවක් වර්ධනය විමේ අවදානමක්! ඉදිරි දිනවල  ගිගුරුම් සහිත තද වැසි-තද සුළං! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඉදිරි දිනවලදී බලපෑ හැකි වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සහන කණ්ඩායම් සීරුවෙන් තබා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.Sri Lanka Latest News

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් සම්පත් කොටුවේගොඩ සඳහන් කළේ, දෙසැම්බර් මස 09 වැනිදා සිට ක්‍රියාත්මක වූ ඊශාන දිග මෝසම් තත්ත්වය මේ වන විට තවදුරටත් සක්‍රීය වී ඇති බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ අනුව, නැගෙනහිර ප්‍රදේශයේ ඇති වී තිබෙන තරංගාකාර සුළං ප්‍රවාහයක් හේතුවෙන් දෙසැම්බර් 29 වැනිදා සිට වර්ෂාපතනය ඉහළ යා හැකි බව ඔහු පෙන්වා දෙනවා.

ඒ අනුව ඔහු සඳහන් කළේ, උතුරු, උතුරු මැද, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලට වැසි ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් පවතින බවයි.

පවතින තත්ත්වය හමුවේ සිදුවිය හැකි ආපදා අවම කරගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළ අතර, ඒ අනුව, හදිසි සහන සේවා සඳහා අමතර බලඇණි, ගුවන්යානා, නාවික බෝට්ටු කණ්ඩායම් යන සියල්ල සූදානම් කර තබන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.

SendShareShare
Previous Post

හෙළයේ මහා ගීත කෝකිලාවිය කිසිදා අමතක නොකරපු එකම නායකයා! ඇයගේ අවසන් උපන්දිනය දවසෙත් නිවසට ගිහින් ඇයව සතුටු කරපු විශේෂ මොහොත! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

හිටපු ජනාධිපතිවරු-අගමැතිවරු පෝලිමේ හිරේ යනවා! දැනටමත් හිරේ ඉන්න මැල්සියාවේ හිටපු අගමැති නජිබ්ට තවත් අවුරුදු 15ක සිර දඬුවමක්! ඩොලර් බිලියන 2.8ක දඩයකුත් ගහයි! බලය අනිසි ලෙස භාවිත කරලා! මුදල් විශුද්ධිකරණය කරලා! තවත් චෝදනා 21ක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper