මිරිහානේ ජනපති නිවස අසල පැවැති උද්ඝෝෂණයේදී බස් රථයකට ගිනි තැබූ පුද්ගලයාගේ සිතුවමක් පොලිසිය මගින් මාධ්‍ය වෙත නිකුත් කොට තිබේ.
මොහු පිළිබද තොරතුරක් දන්නේ නම් විමර්ශන බාර පොලිස් නිලධාරියාගේ අංකය වන 071 8591755 ට හෝ 071 8594929 වෙත ඇමතුම් ලබා දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටී.