• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තානාපතිවරු හමුවුණා! මහකොමසාරිස්වරුන් හමුවුණා! ලෝක බැංකු නියෝජිතයන් හමුවුණා! අද ADB මෙරට නියෝජිතයත් හමුවුණා! එයා තමයි ලංකාවේ විපක්ෂනායක සජිත්! ලංකාවට උදව් කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News

December 15, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
තානාපතිවරු හමුවුණා! මහකොමසාරිස්වරුන් හමුවුණා! ලෝක බැංකු නියෝජිතයන් හමුවුණා! අද ADB මෙරට නියෝජිතයත් හමුවුණා! එයා තමයි ලංකාවේ විපක්ෂනායක සජිත්! ලංකාවට උදව් කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නියෝජිතවරයා ලෙස කටයුතු කරන Takafumi Kadono මහතා අතර සුවිශේෂී හමුවක අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය. Sri Lanka Latest News

දිට්වා සුළි කුනාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම අරමුණු කර ගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නියෝජිත Takafumi Kadono මහතා හමු විය.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අප රට බංකොලොත් වූ අවස්ථාවේ දී ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් නගා සිටුවීම උදෙසා ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 100ක ප්‍රදානයක් සිදු කිරිම සම්බන්ධයෙන් Takafumi Kadono මහතා වෙත සිය ස්තූතිය පිරිනැමීය. ඉන් අනතුරුව පවතින ආපදා තත්ත්වයෙන් සිදු වූ විනාශය සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නියෝජිත Takafumi Kadono මහතාව දැනුවත් කළ අතර මේ අසීරු අවස්ථාවේ නැවත රටක් ලෙස නැගී සිටීමට සහයෝගය ලබා දෙන ලෙස ද ගෞරවයෙන් ඉල්ලා සිටියේය.

ලෝක බැංකු නියෝජිතයන් එක්කත් අද සජිත් සුවිශේෂ හමුවක! විනාශ වී ගිය දේපොළ-ව්‍යාපාර නැවත නගාසිටුවන්න උදව් ඉල්ලයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
SendShareShare
Previous Post

ගංවතුරින් විපතට පත් දරුවන් 50000කට නාමල් ‘ආදරය’ බෙදයි! I Sri Lanka Latest News

Next Post

රන්වල වෙනුවෙන් ලාල්කාන්ත විතරක් ඇවිත්! I Sri Lanka Latest News

MORE NEWS

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

Load More
කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

රටක පරිසර පද්ධතිය කියන්නේ ඒ රටේ ජීවනාලියයි. එය රැකුණොත් ඒ රටේ අනෙකුත් සියලු සත්වයන් සුරක්ෂිත වන බවද, එය පිරිහී විනාශ...

Read more
අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper