විමල් වීරවංශ මහතා ඇතුලු කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් කිරීමෙන් පසු සිදුකරන දේශපාලනය සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේම ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා මෙන්ම ලාල්කාන්ත මහතාද දැඩි විවේචනයක් කළේය.
පසුගිය සතියේ හිරු නාලිකාවේ දේශපාලන වැඩසටහනකට පැමිණි වීරවංශ මහතා ඊට පිළිතුරු දෙමින් ජවිපෙ නායකත්වය ඇතුලු කණ්ඩායම දැඩි විවේචනයට ලක් කළේ මෙසේය.










