ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ද අදහස් පළ කළේය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ තමන් මේ පිළිබදව සෑහෙන කාලයක සිට අදහස් පළ කරන බවත්, අනුරලාගේ ඉන්දීය ගමන පිළිබදව තමන් සතුටු වන බවත්ය.










