• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බිල ගෙවාගන්න සල්ලි නැතිව ගෙදර ලයිට් කපලා! දරුවො දෙන්නට පාඩම් කරන්න අල්ලපු ගෙදරින් කරන්ට් එක ගන්න වයර් ඇද්ද තාත්තා කරන්ට් එක වැදිලා මැරිලා! ගෙදර අගහිඟකම් නිසා අම්මා රටරස්සාවට ගිහින් තියෙන්නේ ගිය සතියේ! දිවයින පත්තරේ අද වාර්තා කරලා තියෙන ගම්පොළ ඛේදවාචකය! I Sri Lanka Latest News

February 12, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Share on WhatsAppShare on Facebook

රුපියල් දහසය දහසක හිග විදුලි බිලක් නොගෙවීම හේතුවෙන් විදුලි බල මණ්ඩලය විසින් නිවසේ විදුලිය විසන්ධි කර ඇති බැවින්, අසල්වැසි නිවසකින් විදුලිය ගැනීමට උත්සාහ කළ පියෙකු විදුලි සැර වැදී මියයාමේ පුවතක් අද වෙළද පොලට නිකුත්ව තිබෙන දිවයින පුවත්පත වාර්තා කරයි.

පුවත්පත වාර්තා කර තිබෙන ආකාරයට, විදුලිසැර වැදී මියගොස් ඇත්තේ දෙදරු පියෙකි.

ඔහුගේ දරුවන් පාසල් යන අය බවත්, විදුලිය විසන්ධි කර ඇති නිසා, දරුවන්ට පාඩම් වැඩ කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත්, ඒ පිළිබදව මෙම පුද්ගලයා කම්පාවෙන් පසු වූ බවත් පැවසේ.

මේ පිළිබදව දිවයින පුවත්පත පළ කර තිබෙන ලිපියේ කොටසක් අපි පහත පළ කරමු.

දිවයින පුවත්පතට මෙම වාර්තාව සපයා ඇත්තේ ගම්පොල සුරංග දිල්හාන් නමැති මාධ්‍යවේදියා විසිනි.

විදුලි බිල ගෙවා ගැනීමට නොහැකි වූ නිවසක විදුලිබල මණ්ඩලය මගින් විදුලිය විසන්ධි කිරීමෙන් පාසල් දරු දෙදෙනාට පාඩම් කිරීමට නොහැකි බව පවසමින් අසල්වැසි නිවසකින් විදුලිය ගැනීමට උත්සාහ කළ දෙදරු පියකු එම විදුලි රැහැනේ පැටලී මිය ගොස් ඇතැයි ගම්පොළ පුපුරැස්ස පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ පුපුරැස්ස ලෙවලන්වත්ත ජී.කේ. කොටසේ පදිංචිව සිටි අලගන් ගනේෂන් නමැති තිස් අටහැවිරිදි දෙදරු පියෙකි. දැඩි ආර්ථික අපහසුතා නිසා මීට සතියකට පෙර මොහුගේ බිරිඳ ද ගෘහ සේවය සඳහා විදේශගතව ඇති අතර පළමු වසරේ ඉගෙනුම ලබන ගැහැණු දරුවකු හා හය වසරේ ඉගෙනුම ලබන පිරිමි දරුවා බලාගනිමින් මොහු වත්තේ පේළි නිවසක ජීවත් වී තිබිණ.

මොහු සමග ඔහුගේ පියා ද සිටින අතර රුපියල් දහසය

දහසක හිඟ මුදලක් ඇති නිසා මොහුගේ නිවසේ විදුලිය

විසන්ධි කර තිබේ.

විදුලිය නොමැතිකම සමග නිවසේ දැඩි අඳුරු බව හා දරු

දෙදෙනාගේ පාඩම් කටයුතු අඩාල වීම පිළිබඳව ඔහු දැඩි දුකින්

සිටි බව ඔහුගේ ඥාතීන් ගම්පොල හදිසි මරණ පරීක්ෂක නලින්

ඒ. මැදිවක මහතා හා පොලිස් නිලධාරීන් ඉදිරියේ සඳහන් කර

සිටියේය.

විදුලිය නැති හේතුව නිසා එම පේළි නිවසේ සිටින

ඥාතියෙකුගේ නිවසින් රැහැන් යොදා මොහුගේ නිවසට විදුලිය

ගැනීමට උත්සාහයක් ගෙන ඇති අතර ඒ අවස්ථාවේදී එම විදුලි

වයරය ගෑවී ඔහු කෑ ගසා බිම වැටී තිබේ.

ඒ අවස්ථාවේ අසල්වැසියන් විදුලිය විසන්ධි කොට ඇති අතර

මොහුගේ පියාගෙන් ඔහු බීමට ජලය ඉල්ලා ඇති අතර ජලය

පානය කිරීමට පෙර මොහු මිය ගොස් තිබේ.

SendShareShare
Previous Post

ගොවියා යළි රජ කරවන යුගය සජබ ආණ්ඩුවක් යටතේ හදන හැටි සජිත් ගොවි ජනතාවගෙන් පිරී ගිය වන්නි හත්පත්තු ගොවි සමුළුවේදී හෙළිකරයි! ජාතික ඉඩම් ප්‍රතිපත්තියක්! ගොවිතැනට නව තාක්ෂණය! අලුත් මිල සූත්‍රයක්! ගොවි මිතුරු ඇප් එකක්! බීජ ප්‍රතිපත්තියක්! වී-හාල් මාෆියාව ඉවරයි! ගොවි විශ්‍රාම වැටුප යළිත්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

අපි මේක කියලා ගොඩක් කල්! දැන් අනුරත් එතෙන්ට ආපු එක ගැන ඇත්තටම සතුටුයි! අනුර ඉන්දියාවේ ගිහින් ආපු එකට හර්ෂගේ උත්තරේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News
Exclusive

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

Load More
‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

බොහෝ දෙනා මේ දිනවල කරන චෝදනාවක් වන්නේ පසුගිය අවුරුදු එකහමාරට ආණ්ඩුව කිසිවක් කර නැතැයි කියාය. එම චෝදනාවට අධිකරණ අමාත්‍ය හර්ෂණ...

Read more
සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.