ADVERTISEMENT
කිසිවකුටත් රට තනිවම කළ නොහැකි බවත්, දක්ෂ ආර්ථික කණ්ඩායමක් සිටිය යුතු බවත්, එම ආර්ථික කණ්ඩායම සිටින්නේ කා හටද යන්න සොයා බැලීම සදහා විවාදයක් පැවැත්වීම ඉතා සුදුසු බවත් සජබ මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ සජිත්-අනුර විවාදයටද සජබය සූදානම් බවකි.