මෙරට මහා පරිමාණ වී මෝල් හිමියන් මිල ඉහළ දැමීමේ අරමුණෙන් සහල් සඟවා තබාගන්නා ආකාරය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අනාවරණ කළා. (Sri Lanka Latest News)
ඔවුන් විසින් පවත්වාගෙන යන සහල් ඒකාධිකාරිය බිඳ දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කළ යුතු බවයි හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරන්නේ.
අද (22) වැනිදා මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.









