හෙට සිට අවශ්‍ය තරම් නාඩු සහල් වෙළෙදපොළෙන් ලබා ගත හැකි බව කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා පැවසීය.Sri Lanka Latest News
අද දින හාල් මෝල් හිමියන් සහ ජනාධිපතිවරයා අතර සිදුවූ සාකච්ඡාවේදී මේ බව දැනුම්දුන් බව හෙතෙම සදහන් කළේය.
මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ලේකම්වරයා මේ බව කියා සිටියේය.










