ආපදාවෙන් ගොඩඒමට ජනාධිපතිවරයා Rebuildig Sri Lanka යනුවෙන් අරමුදලක් ගොඩනැගුවද එවැන්නක් සදහා ව්‍යවස්ථාවෙන් ඉඩකඩක් නොමැති බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.Sri Lanka Latest News
පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ එවැන්නක් කිරීමට නම් පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය යුතු බවකි.










