ජාතින නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ වහා අත්අඩංගුවට ගන්නා ලෙස, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.Sri Lanka Latest News
ඒ, ඔහු අධිකරණය මඟ හැරීම සම්බන්ධයෙනි.
ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන හතලිහක් සිය පක්ෂයට ලබා ගනිමින් අවභාවිතා කිරීම ඔහුට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාවයි.










