අද දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී අගමැති හරිනි අමරසූරිය මහත්මිය ඊට ලබා දුන් පිළිතුර සම්බන්ධයෙන් විපක්ෂනායකවරයා සෑහීමකට පත්වූයේ නැත.Sri Lanka Latest News
ඒ අනුව නැවත වතාවක් විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේ උපාධිධාරීන්ගේ ප්‍රශ්නය ආණ්ඩුවේ අවධානයට යොමු කළේ මෙසේය.










