විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා උපාධිධාරීන්ට රැකියා ලබා දීම සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ අගමැති හරිනි අමරසූරිය මහත්මිය එම ප්‍රශ්නයට ‘උසද.. මිටිද..’ යනුවෙන් වචන දෙකක් යොදා පිළිතුරු ලබා දුන් ආකාරයක් දැකගත හැකිවිය.Sri Lanka Latest News
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed