ගුරුවරුන්ගේ උසස්වීම් සම්බන්ධයෙන් කලක පටන් පවතින ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙන් සිටියත්, ඇයගේ කාර්යබහුලත්වය හේතුවෙන් මෙතෙක් ඊට අවස්ථාවක් ලබාදී නොමැති බව ලංකා ගුරු සේවා සංගමයේ කැඳවුම්කරු ජෝෂප් ස්ටාලින් මහතා පවසනවා. (Sri Lanka Latest News)










