මීට පෙර හෙළි නොකොට තිබූ වත්කම් එළියට ගෙන රටේ ආයෝජනය කිරීම සදහා නව පනතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට රැගෙන එන බව වෙළදෙ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
සියයට 1ක් වැනි සුලු බද්දක් යටතේ මෙම මුදල් රැගෙන විත් ආයෝජනය කළ හැකි බවත්, පසුගිය කාලයට නොමැතිව එතැන් සිට පමණක් බදු ගොනු විවෘත වනු ඇති බවත් හෙතෙමෙ කීය.










