සේවක අර්ථසාධක අරමුදල් කප්පාදුවට එරෙහිව අද දින කොටුව පැවැති විරෝධතාව අතරතුරදී මහබැංකු අධිපතිවරයා විසින් සාකච්ඡාවක් සදහා අවස්ථාව ලබා දී ඇත.Sri Lanka Latest News
මහැබැංකු නිලධාරියකු පවසා ඇත්තේ පස් දෙනෙක් සදහා සාකච්ඡාවක් ලබා දීමට මහබැංකු අධිපතිවරයා එකග වී ඇති බවකි.
නමුත් වෘත්තීය සමිති නියෝජිතයන් පවසන්නේ 20 දෙනකුට ඒ සදහා අවස්ථාව ලබා දිය යුතු බවකි.










