වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ඝාතනයට ලක්ව ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය කියයි.Sri Lanka Latest News
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි පොලිසිය කියයි.
ත්‍රිරෝද රථයකින් යමින් සිටි පුද්ගලයකු එල්ලකර වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 47 ක පුද්ගලයෙකි.
වැල්ලම්පිටිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.










