කලකට පසු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් යළිත් වතාවක් එළිබැස තිබීම සම්බන්ධයෙන් වමේ කේන්ද්‍රයේ චමීර පෙරේරා මහතා අද දින පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වීය.
ADVERTISEMENT
එහිදී ඒ මහතා ඥානසාර හිමියන් හදුන්වා දී තිබුණේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වොෂින් මැෂින් එකක් ලෙසය.