දිලිත් ජයවීර, විමල් වීරවංශ ඇතුලු කණ්ඩායම බිහි කළ නව සන්ධානය පිටුපස සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පැවසීය.Sri Lanka Latest News
ජාතිවාදය අවුස්සමින්, වද කොත්තු, වද බ්‍රා, වද බෙහෙත් ගැන රටට ප්‍රකාශ කළේ මෙම පිරිස බවද ඒ මහතා කියා සිටියේය.









