ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කොට විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ දිලිත් ජයවීර ඇතුළු කණ්ඩායමක් විසින් බිහිකළ සර්ව ජන බලය නමැති සන්ධානය යටතේ කාන්තා චරිතයක් ජනාධිපති සටනට ඉදිරිපත් කිරීමට සැලසුම් කොට ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
මෙසේ එම නව සන්ධානයෙන් ඉදිරිපත් කිරීමට සැලසුම් කොට ඇත්තේ නැගෙනහිර හිටපු ආණ්ඩුකාරවරිය වූ අනුරාධා යහම්පත් මහත්මියය.
අනුරාධා යහම්පත් මහත්මිය දේශපාලනයට පිවිසෙන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙනා වියත් මග ඔස්සේය.









