හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තයේ සිට ඊයේ (02) රාත්‍රියේ දිවයිනට පැමිණියේ ය.
කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකරු පැවසුවේ , සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයකින් ඊයේ රාත්‍රී 11.30ට පමණ හිටපු ජනාධිපතිවරයා දිවයිනට පැමිණි බවය.

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.