ස්වාධීන මන්ත්‍රිවරුන් ලෙස පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත් ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රිවරුන් 13දෙනා නියෝජනය කරන කණ්ඩායම ” නිදහස ජනතා සභාව” නමින් නව කාර්යාලයක් රාජගිරිය නාවල ප්‍රදේශයේදී විවෘත කළහ.
මින් ඉදිරියට මෙම ස්ථානයේ සිට නව දේශපාලන ගමනක් ආරම්භ කරන බව ඩලස් අලහප්පෙරුම මහතා එහිදී ප්‍රකාශ කළේය.