• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුබ නැකත අනුරටයි මාලිමාවටයි සුබ වෙලා ලක්ෂ 220ක් වෙච්ච රටේ ජනතාවට අසුබ වෙලා! VIDEO &  PHOTOS I Sri Lanka Latest News

May 1, 2025
in Exclusive
Reading Time: 13 mins read
A A
අපි කොච්චර කිව්වද? ඇහුවෙ නෑ! උද්දච්ඡ විදිහට හිනාවෙවී හිටියා! දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මෙහේ කමිටු දැම්මට එහේ ට්‍රම්ප් බදු අඩු කරන්නේ නෑ! අඩු තරමේ බංකොලාත් රටකට මෙහෙම කරන්න එපා කියන්නවත් බැරි තරමට මේ ආණ්ඩුව බංකොලොත් වෙලා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පිටපිට 3 වැනි මැතිවරණයත් පැමිණ ඇති බවත් ගමේ හා නගරයේ බලය හා නායකත්වය තීරණය කිරීම මෙහි දී සිදුවන බවත් පසුගිය මහමැතිවරණයේ සහ ජනාධිපතිවරණ සමයේ ජනතාවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති මාලාව ගැන මෙහි දී සොයා බැලිය යුතු බවත් සුබ නැකතින් රට අනුරට බාර දී පොහොසත් රටක් ලස්සන ජිවිතයක් ඇති කරනවා කිව්වත් අදටත් 35000ක් උපාධිධාරින් රැකියා නොමැතිව මහපාරේ බවත් පළමු අයවැයෙන් රැකියා දෙනවා කිව්වත් එම රැකියා නොදී ඇති බවත් මේ නැකැත අනුර කුමාර දිසානායක මහතාට සුබ වුණාට රටේ ජනතාවට නම් සුබ නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මාතලේ ආසනයේ පැවැති ජන හමුවක් අමතමිනි.

බලයට පැමිණි පසු හාල්, පොල්, කිරිපිටි, ආදී අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළු බඩු මිල, තෙල් මිල, විදුලි බිල 33%කින් අඩු කරනවා කිව්වත් එය ද නොවූ බවත් අවම වශයෙන් ජනතාවගේ ලු‍‍‍ණු අවශ්‍යතාවවත් හරියට සපුරා ගන්න රජයට නොහැකි වී ඇති බවත් ගොවියා රජ කරනවා කිව්වත් හරියට පොහොර සහනාධාරය පවා නොදී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණ රජය සහ ජනාධිපතිවරයා කියූ කිසිවක් වුණ පොරොන්දුවක්වත් ඉටු නොකර ඇති බවත් මේ මොහොත වන විට පොරොන්දු කඩ කිරිම හා බොරු කීම සම්බන්ධයෙන් ලෝක වාර්තාවක් පවා පිහිටුවා ඇති බවත් හැම තැනම බොරුවයි රැවටිල්ලයි ඇන්දවිල්ලයි විතරක් ආණ්ඩුව කළ බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මේ රජය යන යන තැන කියන්නේ බොරු විතරයි

අප රටේ අපනයන කෙරෙහි ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා 44%ක ප්‍රතිචාරක බදු පැනවූ බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ ප්‍රතිචාරක බදු දින 90ට අත්හිටවූයේ රජය ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව ලියූ ලියුමක් නිසා බවට මාලිමා රජයේ ඇමතිවරු කියමින් යන බවත් එය අමූලික බොරුවක් බවත් මොවුන් රට නොමග යවන බවත් ඊට අමතරව වෙනමම දූත කණ්ඩායමක් අපේ රටින් ගොස් සාකච්ඡා අවසන් කර ඇති බවත් ඒ සම්බන්ධ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරනවා කිව්වත් අවසානයේ එවැනි නිවේදනයක්වත් නිකුත් නොවූ බවත් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට ඕන නිවේදනය නම් නිකුත් කර ඇති බවත් මේ නිවේදනයට ඇමෙරිකානු රජය සම්බන්ධ නොවූ බවත් මොවුන් පොළොව පැලෙන බොරු කියමින් යන බවත් හැම තැනම කළේ බොරුව බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

3 වැනි වතාවටත් මේ රජයටම රැවටෙනවාද?

ජනාධිපතිවරණයේ දීත් මහමැතිවරණයේ දීත් රැවටී 3 වැනි වතාවටත් නැවත රැවටෙනවාද කියා ජනතාව තීන්දු කළ යුතු බවත් මේ රජය දුප්පත්කම තුරන් කිරීමේ නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා කිව්වත් එය ද නොවු බවත් හිටපු ජනාධිපතිවරයාගේ අයි එම් එෆ් ගිවිසුම පසුපසම මේ රජයත් ගිය බවත් එම නිසා බොරුව පරාජය කළ යුතු බවත් මේ පච දේශපාලනයට වහල් නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජන ජිවිත සියල්ල අනාරක්ෂිතයි

අද වන විට ජන සමාජයේ බලය මිනිමරුවන් අතට පත්ව ඇති බවත් නිවසේදී මහමගදි වැඩකරන තැන දී මෙන්ම උසාවියේදීත් වෙඩි තබා ඝාතනය කරන තැනට රට පත්ව ඇති බවත් ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියූ රජයට දැන් ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් ගන්න සිදුවී ඇති බවත් ජනතාවගේ ජීවිත දැන් අනාරක්ෂිත වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ නීතිය හා සාමය රැකගන්න නම් සමගි ජන බලවේගය පළාත් පාලන ආයතනවලින් බහුතරයක් ජයග්‍රහණය කළ පසු සෑම කොට්ඨාසයකම වසමකම කුඩා ගමකම, ගමකම ප්‍රජා කේන්ද්‍රීය ආරක්ෂක කමිටු ස්ථාපිත කර ප්‍රජාව කේන්ද්‍රීය ආරක්ෂක වැඩපිළිවෙළක් ඇති කර ආරක්ෂක අංශ හා ප්‍රජාව සමග එකතු වී නිතිය හා සාමය සුරක්ෂා කරන වැඩපිළිවෙළක් ඇති කරන බවත් රජයට මෙවැනි වැඩපිළිවෙළක් නොමැති වුවත් සමගි ජන බලවේගයට පැහැදිලි දර්ශනයක් හා වැඩපිළිවෙළක් ඇති බවත් ඒ යුතුකම රට වෙනුවෙන් සමගි ජන බලවේගය ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

පහුගිය කාලෙදි බෙහෙත් ගන්න ජනාධිපති අරමුදලින් කෝටි 10කට වඩා සල්ලි ගත් මැතිඇමැතිවරු 22ක් ඉන්නවා! සියලු තොරතුරු CIDයට දෙන්නැයි රෝහල් අධ්‍යක්ෂවරුන්ට නියෝගයක්! Sri Lanka Latest News

Next Post

ඡන්ද කටේ තෙල් මිල අඩු කළත් බස් ගාස්තුයි ත්‍රීවීල් ගාස්තුයි නම් අඩුවීමක් නෑ!  I Sri Lanka Latest News

MORE NEWS

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

Load More
දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

වැසිකිළියකට මුල්ගල තැබීම ගැන කියපු අගමැතිනි. ''ප්‍රදේශයේ මන්ත්‍රීවරයකුට අවට පාසලක උත්සවයකට යන එක අපි තහනම් කරලා නෑ'' Sri Lanka Latest...

Read more
බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.