• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Sunday, December 3, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

පැය 12ක් කලුවරේ ඉන්න ලෑස්ති වෙන්න! කියන්නෙ මහජන උපයෝගිතා කොමිසම!

August 13, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
අපි කලින්ම කිව්වා! අවුරුදු කන්න ලයිට් දුන්නා! ‌හෙට ඉඳන් පැය 4ක් ලයිට් කපනවා!
Share on FacebookShare on Twitter

අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණය නොගෙන්නුවොත් පැය 12කවත් විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

”පසුගිය දිනවල ඇතිවූ දිනවල ඇතිවූ වර්ෂාපතනය නිසා විදුලිය උත්පාදනය සඳහා ජල සංචිතයන් තියෙනවා.ඔක්තෝබර් මාසය වන තුරු අවශ්‍යය ගල් අඟුරුත් තියෙන නිසා විදුලි කප්පාදුව පැයකට දෙකකට සීමා කරගන්න පුළුවන්. මොකද මේ දවස්වල අපි විදුලිය නිපදවීමට ඉන්ධන පාවිච්චි කරන්නේ නැහැ.

නමුත් දෙසැම්බර් මාසය වෙද්දී ගල් අඟුරු ගෙන්වීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සූදානම් කළ යුතුව තියෙනවා. ගල් අඟුරු ගෙන්වීමට හැකියාව තියෙන්නේ ඔක්තෝබර්-අප්‍රේල් මාස අතර කාලය තුළ පමණයි. අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණය නොගෙන්නුවොත් පැය 12කවත් විදුලි කප්පාදුවක් කරන්න වෙනවා”යැයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක වැඩි දුරටත් කියා සිටිනවා.

ShareTweetSendShare
Previous Post

අරගලකාරයා කුවේණිගේ! කව්ද මේ මුදලිගේ! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

එළියට එන ලියකියවිලිවලට රන්ජන් අස්සන් කරයි! (VIDEO)

MORE NEWS

බිලියන 918ක් පොලු තියපු එවුන්ගෙන් සල්ලි අයකර නොගෙන රාජ්‍ය බැංකුවල කොටස් විකුණන්න ලෑස්ති වෙනවා! එහෙම කළොත් නීතිරීති පැත්තකට දාලා පොලු තියපු ලිස්ට් එකම එළියට දානවා! බැංකු සේවකයෝ ලොකු සටනකට ලෑස්ති වෙයි!
Exclusive

කඩුවෙල මහනගර සභාව පාරේ ඉන්න අහිංසක පිං හරක්වත් විකුණගෙන කන තත්ත්වෙට පත්වෙලා! කවුද මේ අමානුෂික වැඩේට අවසර දුන්නේ? VIDEO I Sri Lanka Latest News

දැන් ගෙවල්වලට පැනලා හොරකම් කරන්නේ චිත්‍රපටිවල වගේ! පරිස්සම් වෙන්න! VIDEO I Sri Lanka Latest News

රනිල්ගේ පොදු අපේක්ෂක කතා ඉවරෙටම ඉවරයි! ජනාධිපතිවරණයට සජබ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න පක්ෂය ඒකමතිකව තීන්දු කරයි! මීට පස්සේ මේ ආණ්ඩුවත් එක්ක පක්ෂයේ කිසිම කෙනෙකුට සාකච්ඡා බෑ! මෙන්න අද ගත්ත තීන්දු! පුළුල් සන්ධානයක් හදන්නත් පක්ෂය සජිත්ට බලය පවරයි! PHOTOS
Exclusive

‘ජනපවුර’ එක්ක අද සජිත් මිනුවන්ගොඩට එනවා! VIDEO I Sri Lanka Latest News

රනිල් ලූලා හමුවී ලංකාවට එන්න කියයි! I Sri Lanka Latest News

ජනාධිපතිවරයා කිව්වා ව්‍යවස්ථාදායක සභාව විධායකයේ කොටසක් කියලා! ඒක වැරදියි! 7 ‘ආ’ පරිච්ඡේදය කියවන්න! ජනාධිපති තමන්ට ඕන දේ මෙතනට ඇවිත් කිව්වාම ආවාට ගියාට තර්ක කරනවා මිස මෙතන කවුරුත් ඒකට අභියෝග කරන්නේ නෑ! ජනාධිපති ව්‍යවස්ථාව උල්ලංඝනය කළා! ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන්න පුළුවන්! රනිල් කරපු කතාවට සුමන්තිරන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
Leave Comment
බිලියන 918ක් පොලු තියපු එවුන්ගෙන් සල්ලි අයකර නොගෙන රාජ්‍ය බැංකුවල කොටස් විකුණන්න ලෑස්ති වෙනවා! එහෙම කළොත් නීතිරීති පැත්තකට දාලා පොලු තියපු ලිස්ට් එකම එළියට දානවා! බැංකු සේවකයෝ ලොකු සටනකට ලෑස්ති වෙයි!
Exclusive

බිලියන 918ක් පොලු තියපු එවුන්ගෙන් සල්ලි අයකර නොගෙන රාජ්‍ය බැංකුවල කොටස් විකුණන්න ලෑස්ති වෙනවා! එහෙම කළොත් නීතිරීති පැත්තකට දාලා පොලු තියපු ලිස්ට් එකම එළියට දානවා! බැංකු සේවකයෝ ලොකු සටනකට ලෑස්ති වෙයි!

රාජ්‍ය බැංකු පාඩු ලබන බව පවසමින් එහි  කොටස් අලෙවි කිරීමට රජය තීරණය කර ඇති බැවින් එම තීරණය වහාම හකුලාගෙන මෙම...

Read more
කඩුවෙල මහනගර සභාව පාරේ ඉන්න අහිංසක පිං හරක්වත් විකුණගෙන කන තත්ත්වෙට පත්වෙලා! කවුද මේ අමානුෂික වැඩේට අවසර දුන්නේ? VIDEO I Sri Lanka Latest News

කඩුවෙල මහනගර සභාව පාරේ ඉන්න අහිංසක පිං හරක්වත් විකුණගෙන කන තත්ත්වෙට පත්වෙලා! කවුද මේ අමානුෂික වැඩේට අවසර දුන්නේ? VIDEO I Sri Lanka Latest News

දැන් ගෙවල්වලට පැනලා හොරකම් කරන්නේ චිත්‍රපටිවල වගේ! පරිස්සම් වෙන්න! VIDEO I Sri Lanka Latest News

දැන් ගෙවල්වලට පැනලා හොරකම් කරන්නේ චිත්‍රපටිවල වගේ! පරිස්සම් වෙන්න! VIDEO I Sri Lanka Latest News

රනිල්ගේ පොදු අපේක්ෂක කතා ඉවරෙටම ඉවරයි! ජනාධිපතිවරණයට සජබ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න පක්ෂය ඒකමතිකව තීන්දු කරයි! මීට පස්සේ මේ ආණ්ඩුවත් එක්ක පක්ෂයේ කිසිම කෙනෙකුට සාකච්ඡා බෑ! මෙන්න අද ගත්ත තීන්දු! පුළුල් සන්ධානයක් හදන්නත් පක්ෂය සජිත්ට බලය පවරයි! PHOTOS

‘ජනපවුර’ එක්ක අද සජිත් මිනුවන්ගොඩට එනවා! VIDEO I Sri Lanka Latest News

රනිල් ලූලා හමුවී ලංකාවට එන්න කියයි! I Sri Lanka Latest News

රනිල් ලූලා හමුවී ලංකාවට එන්න කියයි! I Sri Lanka Latest News

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • Mawrata Columns
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version