දැනට බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක මහතා ජනාධිපති සමාව ඉල්ලීමේ ලේඛනවලට අද දිනයේදී අස්සන තබා තිබේ.
ADVERTISEMENT
අනතුරුව මෙම ලේඛන ජනාධිපතිවරයා වෙත සහ අධිකරණය වෙතත්, අධිකරණ අමාත්‍යවරයා වෙතත් යොමු කිරීමට නියමිතය.
මේ දිනවල අධිකරණ නිවාඩු සමය බැවින් ඉදිරි මාසය ඇතුළත මෙම නිදහස රාමනායක මහතාට හිමි වනු ඇති බව පැවසේ.