ගොඩබිම් ප්‍රහාර සඳහා ඉරානයට ඇතුළු වන සියලුම ඇමෙරිකානු සෙබළුන් විනාශ කිරීමට තමන් සූදානම් බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්වි අවධාරණය කොට ඇත.Sri Lanka Latest News
ඒ අනුව ඉරාන විදේශ ඇමැතිවරයා පෙන්වා දී ඇත්තේ ඇමෙරිකානුවන් ඉරානයට එරෙහිව යුද ප්‍රකාශ කළේ ඉරාන පාලන තන්ත්රය විනාශ කොට සියල්ල පාලනය කිරීමට බවත්, මේ වනවිට ඔවුන් අසාර්ථක වී ඇති බවත්ය.
තමන් සිටින්නේ කුමන අවස්ථාවක හෝ ඇමෙරිකානු සෙබළුන් ඉරානයට ගොඩබසින තෙක් බවත්, එය ඔවුන්ට විශාල ව්‍යසනයක් අත්කොට දෙනු ඇති බවත් ඉරාන විදේශ අමාත්‍යවරයා අවධාරණය කොට ඇත.










