• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජීවත් වෙන්න අඟහරුට යන්න ලෑස්ති වෙන්න! නාසා එකේ ඉන්න ලංකාවේ ආචාර්යතුමා කියන අලුත්ම කතාව! Sri Lanka Latest News

October 18, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
ජීවත් වෙන්න අඟහරුට යන්න ලෑස්ති වෙන්න! නාසා එකේ ඉන්න ලංකාවේ ආචාර්යතුමා කියන අලුත්ම කතාව! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නාසා ආයතනය මගින් 2020 වසරේ ක්‍රියාත්මක කරන ලද අඟහරු මෙහෙවර මෙතෙක් ක්‍රියාත්මක කෙරුණු වඩාත්ම සාර්ථක ගවේෂණ මෙහෙයුමක් ලෙස සලකනු ලබනවා. 2020 වසරේ ජූලි 30 වැනි දින අභ්‍යවකාශ ගතකෙරුණු රොකට්ටුවක් මාර්ගයෙන් අඟහරු වෙත යවනු ලැබූ පර්සිවියරන්ස් රෝවරය ග්‍රහයා මතට පතිත වූයේ 2021 මාර්තු 05 වැනි දිනයි. දැනට වසර හතරකට වැඩි කාලයක සිට එමගින් අඟහරුගේ පාෂාණ සාම්පල එකතු කරමින් පර්යේෂණ සිදුකරනු ලබනවා. එහි මීළඟ අදියර කුමක්දැයි අප නාසා ආයතනයේ ආචාර්ය සරත් ගුණපාල මහතාගෙන් විමසීමක් කළා.Sri Lanka Latest News

‘අපි අඟහරු ලෝකය ගැන තමා පහුගිය අවුරුදු 30 විතරම ගවේෂණය කළේ. මම ඉන්න සෙන්ටර් එකෙන්, නාසා ජෙට් ප්‍රපල්ෂන් ලැබෝරටරි එකෙන්. දැන් අපිට තියෙන මාස්වලට සම්බන්ධ අලුත්ම නිවුස් එක තමා, අපි 2021වල ඇරපු පර්සිවියරන්ස් රෝවර් එකෙන් මාස්වල ලයිෆ් එක තියෙනවා කියලා හිතන සාම්පල් 40ක් අරගෙන අපි ස්ටෝර් කරලා තියෙන්නේ. ලයිෆ් එක තියෙනවා කියලා හිතන්නේ, පෘථිවියේ අපි හැදිලා බිලියන 4.2ක් විතර හැදෙනකොට වතුර තිබුණේ නැහැ. වතුර හම්බවුණේ කඩාවැටෙන උල්කාපාතවලින්. ඒ වතුර ලැබිලා, ගොඩාක් ඉක්මනටම වතුර ලැබිච්ච ගමන් ලයිෆ් එක හැදුණා. ඒ කියන්නේ ඉතාම සරල ජීවීන්. ඒ වගේ ඒවා අපිට ෆොසිල්වලින් දැනගත හැකියි.

දැන් ඉතින් අඟහරු ලෝකය අපි හොයාගත්තා, දැන් අවුරුදු 20කට විතර ඉස්සෙල්ලා, අඟහරු ලෝකයේ වතුර තිබිලා තියෙනවා. ගලාගෙන ගිය ගඟවල් තියෙනවා, ලේක් බෙඩ්ස් තියෙනවා. එතකොට, දැන් වතුර නැහැ. දැන් වතුර තියෙන්නේ පර්මාෆ්‍රොස්ට් විදිහට. වතුර, පස් එක්ක එකතු වෙලා මඩවෙලා, වතුර කලින් ඉස්සර තිබුණ හින්දා අපි හිතනවා, සම් ෆෝම් ඔෆ් ලයිෆ් හැදෙන්න ඇති කියලා. තාම අපිට හම්බවෙලා නැහැ ඒ සිග්නේචර්ස්. පර්සිවියරන්ස් රෝවර් එකේ අපි ඇරියා ටූ එක්ස්පරිමන්ට්, කෝල්ඩ් පික්සල් ඇන්ඩ් ෂර්ලොක්. ඒ ඉන්ස්ටෘමන්ට් දෙකෙන් කරන්නේ, එකක් එක්ස්රේ, අනික අල්ට්‍රා වයලට්. ඒ දෙකෙන් බලලා අපිට කියතහැකි මේ මේ සාම්පල් වල ලයිෆ් සිග්නේචර්ස් ඇති කියලා. ලයිෆ් සිග්නේචර්ස් පොළොවේ තියෙන්නේ ගල්වල. එකක් තමා ඉග්නියස් රොක් කියන්නේ. ඉග්නියස් රොක් කියන්නේ ලාවා ඇවිල්ලා මිදිලා, කළු ගල් වගේ ඒවා. දැන් අනික තමා ලේයර්ඩ් රොක්. ලේයර්ඩ් රොක් කියන්නේ, ලයිෆ් එකේ සිග්නේචර්ස් වතුරත් එක්ක ගිහිල්ලා, ඒවා සෙඩිමන්ට් වෙලා, ඒ සෙඩිමන්ට් ග්‍රෝ වෙනවා. එතකොට ලේයර්ඩ් රොක් හැදෙනවා. ලේයර්ඩ් රොක්වල තමා ෆොසිල් එහෙම තියෙන්නේ. ඉතින් අපි ලේයර්ඩ් රොක් හොයලා, ඒවායෙන් සාම්පල් 40ක් අරගෙන, දැන් පැක් කරලා තියෙන්නේ පොළොවට ගේන්න. මොකද මෙහෙට ගෙනාපුවාම ගොඩක් එක්ස්පරිමන්ට් කරන්න පුළුවන්නේ. එතකොට අපිට හොයාගන්න පුළුවන් ඒකේ ඩී.එන්.ඒ. කෑල්ලක් තියෙනවා, ෆ්‍රැග්මන්ටඩ් ඩී.එන්.ඒ. හරි මොනවා හරි, කලින් ලයිෆ් එකක් තිබුණද කියලා හොයාගන්න. මොකද දැන් ලයිෆ් එකක් නැහැ. සිග්නේචර්ස් හොයාගන්න. ඒක තමා අපේ ප්‍රධාන අරමුණ. දැන් අපි ඒ වෙනුවෙන් වැඩ කරගෙන යනවා….’

Rupavahini News

SendShareShare
Previous Post

සමුපකාර ඡන්දයෙන් ආණ්ඩුවට රතු එළියක්! සජබ ඉදිරියෙන්! පොහොට්ටුව උඩට! එජාපය ඇත්තෙම නෑ! Sri Lanka Latest News

Next Post

පොලිසිය පොලිසියෙ පැත්තෙ! ලෝයර් ලෝයර්ලගෙ පැත්තෙ! එතකොට අපි කාගෙ පැත්තෙද? අපේ පැත්ත ගන්නෙ කවුද? Sri Lanka Latest News

MORE NEWS

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

Load More
රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වගා ව්‍යාපෘති යැයි කියමින් මුදල් එකතු කිරීම නීතිවිරෝධී බවත්, ජනතාව එහි කැන්පත් කර ඇති මුදල් වහාම ඉල්ලා ගන්නා ලෙසත් මහබැංකු...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.