කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරීම පිළිබඳව ඉන්දියානු මැතිවරණ වේදිකාවේ උණුසුම් මාතෘකාවක් වී ඇති බැවින්ද, ඒ පිළිබඳ ජාත්‍යන්තර අධිකරණයේ නඩු පවරන බවට තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව ප්‍රකාශ කරන බැවින් ද, මේ සම්බන්ධ සැබෑ තත්වය පිළිබදව මෙරට ජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරීම සම්බන්ධයෙන් වන පහත දැක්වෙන ඓතිහාසික ලේඛනයන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමට කටයුතු කොට ඇත.Sri Lanka Latest News
ඊට අදාළව මන්ත්‍රීවරයා විසින් යොමු කළ ලිපිය පහත දැක්වේ.