• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගාලු නගර සභාවේ අයවැය උණුසුම්! ඡන්ද 2ක් තියයි! විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුත් නගරාධිපති අසුනේ වාඩිවෙයි! නාගරික ලේකම්වරිය හිරවෙයි! අතපය විසිවෙද්දී අන්තිමේ පොලිසියත් ගෙන්වයි! VIDEO I Sri Lanka Latest News

December 24, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ගාලු නගර සභාවේ අයවැය උණුසුම්! ඡන්ද 2ක් තියයි! විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුත් නගරාධිපති අසුනේ වාඩිවෙයි! නාගරික ලේකම්වරිය හිරවෙයි! අතපය විසිවෙද්දී අන්තිමේ පොලිසියත් ගෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාතික ජන බලවේගය සහ පොදුජන එක්සත් පෙරමුණ එකව සභාව පිහිටවූ ගාල්ල මහ නගර සභාවේ අයවැය ලේඛනය ඉකුත් 15 වනදා වැඩි ජන්දයෙන් පරාජයට පත්වීමත් සමග අද (24) දෙවන වරටත් අයවැය ඡන්ද විමසීම පැවැත්වුණි.Sri Lanka Latest News

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 21ක් සහ විරුද්ධව ඡන්ද 15ක් ලැබී තිබුණි.

ඒ අනුව වැඩිඡන්ද 6කින් අයවැය සභා සම්මත වූ බවට දැනුම්දෙමින් නගරාධිපති සුනිල් ගමගේ මහතා සභාව කල්තබා පිටව ගොස් තිබුණි.

ගාල්ල මහ නගර සභාවේ මන්ත්‍රී සංයුතිය සභික ධූර 36කින් සමන්විතය.

කෙසේවෙතත් නගරාධිපතිවරයා විසින් සභාව කල්තබා පිටවීමත් සමග සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් නාගරික ලේකම්වරියට සභාවෙන් පිටවයෑමට ඉඩ නොදී සභාව තුළ රඳවාගෙන විපක්ෂ මන්ත්‍රීවරයෙකු නගරාධිපති ආසනයේ අසුන්ගෙන යළිත් වරක් ඡන්ද විමසීමක් කැඳවීමට කටයුතු කළේය.

එහිදී විපක්ෂව ඡන්ද 17 ලැබුණු අතර සභිකයින් 19 දෙනෙකු සභාවේ සිටියේ නැත.

ඒ සමගම උණුසුම් වූ සභාව පාලනය කිරීමට පොලිසිය කැඳවීමට ද සිදුවිය.

අද අයවැය ඡන්ද විමසීමට පෙර විපක්ෂයේ මන්ත්‍රීවරුන් නගර සභාව ඉදිරිපිට විරෝධතා පුවරු රැගෙන විරෝධතාවයකද නිරතවිය.

මෙලෙස ගාල්ල මහ නගර සභාවේ හටගත් තත්ත්වය පිළිබඳව නාගරික කොමසාරිස් ගෙන් සිදුකළ විමසීමකදී සඳහන් කෙරුණේ ඡන්ද විමසීම පිළිබඳ තීරණය පසුව දැනුම්දෙන බවය.

SendShareShare
Previous Post

සිරිපාදේ කරුණා කරන්න! හැබැයි මේවා නම් කරන්න ලෑස්ති වෙන්න එපා! I Sri Lanka Latest News

Next Post

‘හිරු’ට එරෙහිව පොලිස් මාධ්‍ය කොට්ඨාසය TRC එකට යැවූ ලිපියට ‘හිරු’ මාධ්‍ය ජාලය උත්තර දෙයි! I Sri Lanka Latest News

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.