• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ෆුල් සූට් JVP! Sri Lanka Latest News

January 17, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ෆුල් සූට් JVP! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විජිත හේරත්, වසන්ත සමරසිංහ, හඳුන්නෙත්ති, මහින්ද ජයසිංහ, නාමල් කරුණාරත්න ඇතුළු ජවිපෙ නායකයෝ යුරෝපීය ඇඳුමට බැස්සෙ ඇයි..? Sri Lanka Latest News

ඒකට හේතු කිහිපයක්ම තියෙනවා. එක හේතුවක් තමයි ඔවුන් සාම්ප්‍රදායික මැති ඇමැති ඇඳුමට වෛර කරන්නට ජනතාව පෙලඹෙව්වා. පාර්ලිමේන්තුවේ 225ම එකයි, ඇමැතිවරු හොරු, දූෂකයෝ, වංචනිකයෝ කියන මතය හැදුවාට පස්සෙ ජනතාවට ඔවුන්ට වෛර කරන්න චිත්ත රූප මැවෙන්න ගත්තෙ සාම්ප්‍රදායික මැති ඇමැති ඇඳුමෙන්. ඒක නිසා ජවිපෙ නායකයො ඒ වෛරයෙන් ගැලවෙන්න ඔවුන් යුරෝපීය ඇඳුමට මාරු වුණා.

දෙවැනි හේතුව ඔවුන් සෑම විටම මහපොළොවෙ නැති විශ්ව ජාතියක්, විශ්ව භාෂාවක් ගැන හිතළුවක ඉන්නවා. ඒක සමාජවාදී පක්ෂවල අරටුව බැසගත් සංකල්පයක්. ඒකයි ඇමැති ඇඳුම වෙනුවට ආර්ය සිංහල ඇඳුමට මාරු වෙන්නෙ නැතුව යුරෝපීය ඇඳුමට මාරු වුණේ. සිංහල ජාතිකත්වය, ආරිය සිංහල ඇඳුම ඔවුන් මදිකමක් ලෙස සලකනවා.

තුන්වැනි කාරණය තමයි හීනමානය. ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ Inferiority Complex (ඉන්ෆීරියෝරිටි කොම්ප්ලෙක්ස්) යනුවෙනි. ඔවුන් කුලවාදය, පන්ති බෙදීම වැනි දේවල් ලේවලට බද්ධ වෙච්ච අය. ඒ නිසා එයින් ඇතිවෙච්ච හීනමානය තුළ ඔවුන් ටයිකෝට් සංස්කෘතියට මාරු වුණා. ඒ පන්ති බෙදීම ඔවුන් ඇඳුමෙන් වහගෙන සමාජයෙ ඉහළ ස්ථරය සමග සමාන්තර වෙන්න ඇඳුමෙන් උත්සාහ කරනවා.

හතරවැනි කාරණය ඔවුන්ට ඕනෙ වුණා රනිල් වික්‍රමසිංහලගෙ පැලැන්තිය ටච් කරන්න. ඒකට ඔවුන් උපයෝගී කරගත්තෙ යුරෝපීය ඇඳුම. ඔවුන්ට ඕනෙ වුණා කුරුඳුවත්ත පැලැන්තිය අතික්‍රමණය කරන්න. ඔවුන් හිතුවා ඇඳුමෙන් ඒ දේ කරන්න පුළුවන් කියලා.

තව කාරණයක් තමයි පාර්ලිමේන්තුවෙ හිටපු ලලිත් ඇතුලත්මුදලි, ලක්ෂ්මන් කදිරගාමර් වැනි ජනතාව පක්ෂ භේදයකින් තොරව උගත් යැයි පිළිගත්ත දේශපාලනඥයන් යුරෝපීය ඇඳුම ඇන්ද එක. ඔවුන් කල්පනා කරනවා උගත්කම පෙන්නන්න තියෙන හොඳම දේ යුරෝපීය ඇඳුම කියලා.

අනෙක් ප්‍රධානතම කාරණය තමයි මිනිස්සු තමන්ගෙ අඩුපාඩු ඇඳුමෙන් පැලඳුමෙන් වහන්න උත්සාහ කරනවා. ඇඳුමෙන් තමන්ට සමාජයේ නැති පිළිගැනීමක් ගන්න උත්සාහ කරනවා. ඒත් එක්කම තමන්ගෙ ඉංග්‍රීසි භාෂාමය දැනුම මදිකමත් ඔවුන් යුරෝපීය ඇඳුමෙන් වහගන්න උත්සාහ කරනවා.

තවත් සුවිශේෂ කාරණයක් තමයි ජවිපෙ නායකයන් එන්.පී.පී. වෙන්න උත්සාහ කරන්නෙ ඇඳුමෙන්. ජවිපෙ කේන්ද්‍ර වෙලා තිබ්බෙ ගම වටා. ඒත් එන්.පී.පී. කේන්ද්‍ර වුණේ නාගරික පැලැන්තිය වටා. මේ දෙගොල්ලන්ගෙ සිතුම් පැතුම්, සමාජ භාවිතය වෙනස්. ජේ.වී.පී. නායකයො හිතනවා එන්.පී.පී. එකත් එක්ක තියෙන මෙන්න මේ හිඩැස, පරතරය වහගන්න යුරෝපීය ඇඳුමෙන් පුළුවන් කියලා.

මේ ඇඳුම නිසා ඔවුන් බලාපොරොත්තු වෙච්ච මානසික පරිවර්තනය සෑහෙන දුරට ඔවුන්ට ලැබිලත් තියෙනවා. දැන් ඔවුන් සාම්ප්‍රදායික සහෝදරයා භූමිකාවෙන් මිදිලා ‘සර්’ භූමිකාවට ඇවිත් තියෙනවා. ඔවුන් ඒකෙන් මාර ස්වයංවින්දනයක් ලබනවා.

එහෙනම් අනුර, ලාල්කාන්ත, ටිල්වින්ලා ජාතික ඇඳුමට මාරු වුණේ නැත්තෙ ඇයි..?
ඔවුන් තාමත් ඔර්ජිනල් ජේ.වී.පී.කාරයාව නියෝජනය කරනවා. ඔක්කොම එන්.පී.පී. වුණොත් තමන්ගෙ ග්‍රාමීය බලවේගය ඡන්ද පදනම මිස් වෙනවා. ඒ නිසා ගමේ මිනිස්සු තමන්ව ඈත් කරයි කියලා බයයි. මොකද ඔවුන්ගෙ ස්ථාවර ඡන්ද පදනම තාමත් තියෙන්නෙ ගම කේන්ද්‍ර කරගෙන.

රනිල් වික්‍රමසිංහ ගමෙන් ප්‍රතික්ෂේප වෙන්නත් ඔහුගේ යුරෝපීය හුරුව බලපෑවා. මහින්ද රාජපක්ෂ ගමට ළං වෙන්නත් ඔහුගේ ජාතිකත්ව ඇඳුම බලපෑවා.
විජිතලා, වසන්තලා, මහින්ද ජයසිංහලා මෙන්න මේ සියලු කාරණා අඩු වැඩි වශයෙන් කල්පනා කරලා තමයි යුරෝපීය ඇඳුමට මාරු වුණේ.

මෙහෙම කියන එක හරිද මන්දා. ඒත් කදිරගාමර්, ඇතුලත්මුදලි, රනිල් එක්ක බලනකොට මෙයාලාට යුරෝපීය ඇඳුමෙ පොඩි නොගැළපීමක් තියෙනවා කියලා හිතෙනවා. හරියට බයිසිකල් බෝලයි කිරිහොදියි වගේ. ඒකට හේතුව නම් හිතාගන්න බෑ. කාලයක් යද්දි ඒක හරියයි. ඒ අපේ ඇහැට නුහුරු නිසා වෙන්නත් පුළුවන්.

මම දන්න ගුරුවරයෙක් හිටියා ආරිය සිංහල ඇඳුම ඇඳ ඇඳ ඉඳලා ඒකෙන් එකපාරටම කලිසම කමිසයට මාරු වුණා. ඒත් ඒ සර්ගෙ කලිසම පිටිපස්සෙන් අර අමුඩෙ තියෙන ගැට්ට පේනවා. මොකද පිට ඇඳුම මාරු කළාට ඒ සර් අමුඩෙ මාරු කරන්න කැමැති වුණේ නෑ.

නිලන්ත සත්සර ගමගේ️

SendShareShare
Previous Post

ජගත් ඔයා ඉන්නම ඕනෙ කෙනෙක්! Sri Lanka Latest News

Next Post

අනුර අනුර වනචාරියා දුටුවේද? Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.