ගෝඨභය රාජපක්ෂ සමයේදී රට ආර්ථික අර්බූදයක සිරවන බව තමන් කල්තියාම දුටු බවත්, ඒ බව විපක්ෂනායකවරයා පවා කල්තියාම පාර්ලිමේන්තුවේදී අනාවරණ කළ බවත් හිටපු මුදල් ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සදහන් කර සිටියේය.Sri Lanka Latest News
සිරස රූපවාහිනියෙය් පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කර සිටියේය.










