ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ ධුරයෙන් තමන්ව ඉවත් කිරීමට විෂයභාර අමාත්‍යවරයා ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ප්‍රභාත් මලවිගේ මහතා ඉදිරිපත් කළ රීට් පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර ලබා දී තිබේ. Sri Lanka Latest News
මෙම ඉවත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම සලකා බැලූ අධිකරණය, එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින පිරිස වෙත නොතීසි නිකුත් කිරීමට ද පියවර ගත්තේය.










