ශරීරයට අහිතකර කෘත්‍රිම රසකාරක යෙදූ තක්කාලි සෝස් ඇතුළු ආහාර වර්ග රාශියක් මේ වන විට වෙළෙඳපොළේ පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ නියෝජිත රෝෂන් කුමාර මහතා සඳහන් කරන්නේ අවන්හල්වල කෙටි කෑම සමග ලැබෙන සෝස් වර්ග බොහෝ විට මෙම අහිතකර රසකාරක යෙදූ ඒවා බවයි.
dasathalankanews










