• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමැතිකම් ගන්න ගිය ශ්‍රීලනිප පස්දෙනාට වැඩ වරදී! දයාසිරි – රනිල් හමුවෙයි! පක්ෂ කඩන්න එපා කියයි! විපක්ෂයේ සිට සහාය දෙන බවත් කියයි! පක්ෂයේ තීන්දු ගැනීමේ සම්පූර්ණ බලය මෛත්‍රීට!

May 16, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
ඇමැතිකම් ගන්න ගිය ශ්‍රීලනිප පස්දෙනාට වැඩ වරදී! දයාසිරි – රනිල් හමුවෙයි! පක්ෂ කඩන්න එපා කියයි! විපක්ෂයේ සිට සහාය දෙන බවත් කියයි! පක්ෂයේ තීන්දු ගැනීමේ සම්පූර්ණ බලය මෛත්‍රීට!
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම සඳහා පක්ෂවලින් මන්ත්‍රීවරුන් ගැනීමේ ක්‍රියාවලියකට යොමු නොවන ලෙසත්, අවශ්‍ය අවස්ථාවලදී විපක්ෂයේ සිට සහාය ලබාදීමට හැකි බවත් අගමැතිවරයා සමග අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදී ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම්දී ඇත.

එසේ පක්ෂ කඩා සාමාජිකයන් ලබාගත හොත් නව ආණ්ඩුවටද වැඩිදුර යා නොහැකි වනු ඇති බවද දයාසිරි ජයසේකර මහතා අගමැතිවරයාට එහිදී දැනුම්දී ඇත.

ආණ්ඩුවට සහාය දෙන්නේ කසේද යන්න සම්බන්ධයෙන් තීන්දු ගැනීමේ සම්පූර්ණ බලය මෛත්‍රිපාල සිරිසේන මහතා සතුවිය යුතු බවද මෙහිදී ජයසේකර මහතා අගමැතිවරයාටද දැනුම්දී ඇත.

විපක්ෂයේ සිට ආණ්ඩුවේ හොඳ දේ සඳහා සහාය ලබාදෙන බව ද ජයසේකර මහතා සඳහන් කර ඇත.

කෙසේ වෙතත් ඊයේ දින මාධ්‍ය වාර්තා කොට තිබුණේ නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර සහ ජගත් පුෂ්පකුමාර යන මහත්වරුන් නව ආණ්ඩුවට එක්වී ඇමැති ධුර ලබාගැනීමට සූදානමින් සිටින බවකි.

SendShareShare
Previous Post

ඇමැතිකම් ගන්නේ නෑ! ගම්මන්පිල රනිල්ට කියයි! (VIDEO)

Next Post

ධර්මඩොඩේතුමාගේ නැවත ඉපදීම…

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper