දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ රජයේ යෝජනාව මත අවිනිශ්චිත තත්ත්වය මගහැරුණද ගැටලු නිර්මාණය විය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් ෆිච් රේටින්ග්ස් ආයතනය පවසයි. Sri Lanka Latest News
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් මෙරට බැංකු පද්ධතියේ ඇතිවීමට ගිය අවිනිශ්චිතතාවය පහවයෑමට රජය ඉදිරිපත් කළ වැඩපිළිවෙල වැදගත් පියවරක් තැබූ බව ෆිච් රේටිංග්ස් පවසා තිබේ.
නමුත් සාධක ගණනාවක් නිසා තවදුරටත් බලපෑම් ඇතිවීමේ ඉඩකඩ ඇති බවද ෆිච් රේටිංග්ස් පෙන්වා දී ඇත.










